අති පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ

අති පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා

අති පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා

ප්‍රධාන ධර්ම දේශනා මාලාව

දේශනාවේ විස්තරය / මාතෘකාව සබැඳිය
පටිච්චසමුප්පාදය ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්න
නිවනේ නිවීම ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්න
පහන් කණුව ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්න

කෘතඥතාව සහ ප්‍රකාශන අයිතිය පිළිබඳ දැනුම්දීම

මෙම වෙබ් අඩවියේ පළ කර ඇති සියලුම ධර්ම දේශනා, උතුම් ස්වාමින්වහන්සේලා විසින් දේශනා කරන ලද අතර ඒවා විවිධ මාධ්‍ය සහ වෙබ් අඩවි ඔස්සේ මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද ඒවා වේ. මෙම දේශනා එකම ස්ථානයකින් පහසුවෙන් ශ්‍රවණය කිරීමට සැලැස්වීම පමණක් අප විසින් සිදු කර ඇත. මෙහි සම්පූර්ණ ප්‍රකාශන අයිතිය සහ ගෞරවය එම ධර්ම දේශනා සිදුකළ ගෞරවනීය ස්වාමින්වහන්සේලාට සහ ඒවා මුලින්ම අන්තර්ජාලයට මුදාහළ මුල් වෙබ් අඩවිවල නිර්මාණකරුවන්ට හිමිවේ. මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් ජනිත වන සියලු පින්, දේශකයාණන් වහන්සේලාටත්, මුල් වෙබ් අඩවිවල හිමිකරුවන්ටත්, මේ සඳහා නන් අයුරින් දායක වූ සැමටත් උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වේවා!
https://seeingthroughthenet.net/ (මෙම දේශනාවන්ට අදාළ පොත් මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක)
https://sinhalasangha.wordpress.com/
https://archive.org/details/Niwane-Niweema
https://mp3nibbana.wordpress.com/
https://archive.org/